nw-1-mahinda 0

මෛත‍්‍රී පිලේ ඇරයුම මහින්ද ඉවත දමයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදීම වළක්වා ගනිමින් ඉදිරි මැතිවරණයන්ට තරග කිරීමට සහයෝගයෙන් කටයුතු කරමු යැයි සිරිසේන ජනාධිපතිවරයාගේ ශ‍්‍රී ලංකා නිදහස්...

nw-2-arjunveradi 0

අර්ජුන් වැරදිකරු
කෝප් වාර්තාව එළි දකී

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් වගකිවයුතු බවත් ඔහුට එරෙහිව අධිකරණ ක‍්‍රියාමාර්ගයකට එළැඹිය...

nw-3-arjunatanadu 0

අර්ජුන්ට නඩුදාන්න අගමැති පස්ස ගහයි
ජනපති මුනිවත රකී.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති මහ බැංකු බැඳුම්කර පිළිබඳ කෝප් කමිටු නිර්දේශ අනුව වැරදිකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමෙන් වැලකී සිටීමට මහ...

nw-4-amathiyek 0

ඇමැතියෙක් දකුණේ අධ්‍යාපන මුදල් ගිලී

දකුණු පළාත් අධ්‍යාපන ඇමතිවරයා තම ප‍්‍රතිරූපය පුම්බා ගැනීමේ අටියෙන් පළාත් සභාවේ මුදල් සහ පළාතේ විද්‍යාලයන්හි කාර්යය මණ්ඩල අනවශ්‍ය ලෙස විවිධ...

nw-5-divinaguma 0

දිවි නැගුම බැංකු කොටස්කරුවෝ
ලක්ෂ 22ක් හාන්සියි

දිවි නැගුම අධ්‍යක්ෂ ජනරාල්වරියගේ දුර්වල පරිපාලනයත්, නියෝජ්‍ය අධ්‍යක්ෂ (පාලන) හා බැංකු අධ්‍යක්ෂවරියගේ අයථා ගනු දෙනු හේතුවෙනුත් දිවි නැගුම දෙපාර්තමේන්තු සේවකයන්...

nw-6-aluthpaksha 0

අලුත් පක්ෂයේ සමිති රට පුරා

ඒකාබද්ධ විපක්ෂය ඇතුළු වත්මන් රජයට විරුද්ධ කණ්ඩායම් ඒකරාශී කරමින් සිවිල් සංවිධාන ක‍්‍රියාකාරිකයන් ද රැසක් පෙරටු කොට ගනිමින් ගොඩනැගෙන නව පක්ෂයේ...

nw-7-ekabaddaya 0

ඒකාබද්ධයට මඩ ගැසීමට
මුදල් අමාත්‍යාංශයෙන් සල්ලි

ඒකාබද්ධ විපක්ෂය සහ හිටපු ජනාධිපතිවරයා ඇතුළු ඔහුගේ සමීපතමයින් නිර්දය ලෙස විවේචනය කිරීමට අන්තර්ජාල මාධ්‍ය යොදාගැනීමේ දී වත්මන් රජයේ මුදල් විශාල...

po-1-aravinda 0

අය සහ වැය

2017  වසර සඳහා වූ අය වැය නොවැම්බර් මස 10 වන දින මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. සුළු ප්‍රමාදයකින්...

po-2-ranchu 0

රංචු මිසක තනියෙන්ම නොයන්නේ ඒ නුවරට නුඹ?

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනකු පොලිස් වෙඩිපහරකින් මරුමුවට පත් වූ බව සැල වී පැය විසිහතරක් ගතවීමටත් පෙර යාපනයේ චුන්නාකම් ප‍්‍රදේශයේදී පොලිස්...

po-3-ranil 0

කෝප් වාර්තාවේ මොනවා තිබුණත් රනිල් ඉන්නකම්
කිසිම දෙයක් වෙන්නේ නැහැ

ඩිව් ගුණසේකර කොමියුනිස්ට් පක්‍ෂයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර හා කෝප් කමිටුවේ හිටපු සභාපති මේ දිනවන කතා බහට ලක්වන මහබැංකු බැඳුම්කර...

po-4-malwatti 0

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මල් වට්ටියක්ද?

2015 ජනවාරි 8 ජනාධිපතිවරණයෙන් ජයගත් මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයට පත්කොට ස්ථාපනය කළ දින...

po-5-beli-ethanol 0

එතනෝල් සහන දී කිරිපිටිවලට බදු ගැසීම !

බෙලිහුල් ඔය සිට… මහින්ද පතිරණ අධික වැට් හා ජාතිය ගලවාගැනීමේ බදු සමග ජීවත් වීමට අප දැන් අලුතින් හුරුවිය යුතු යි....

sp-1-cricket 0

දැන දැන වැරදි කරන ක‍්‍රිකට්
ලෙඩ ගොඩක පැටලෙන්නේ ඇයි?

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය යනු මෙරට පුංචි මහ බැංකුවක් මෙනි. ඒ තරමට එහි මුදල් ගැවසෙයි. මෙරට ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ වැඩිම වැටුප්...

sp-2-hemantha 0

හේමන්ත දේවප‍්‍රිය ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට්
ප‍්‍රධාන පුහුණුකරු තනතුරට…

පසුගියදා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කමිටුව විසින් ශ‍්‍රී ලංකා කාන්තා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස හිටපු පළමු පෙළ ක‍්‍රීඩක හේමන්ත...